Covid 19

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ් – පළමු පෙළ ආශ්‍රිතයින් 74ක් නිරෝධායනයට.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතැයි ද වාර්තා වේ.

Related posts

මෙරටින් හදුනා ගත් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනේම ප්‍රමුඛත්වය කොළඹින්

colombotoday

තවත් කොවිඩ් මරණ 37ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 257ක්

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී

colombotoday

පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ් එන්නත ලබාගතිමි – අනුර කුමාර

colombotoday