Colombo Today Local News

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් මෙය නිකුත් කර තිබේ.

ගෑස් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමෙන් අනතුරුව ඊයේ(08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බව ඔහු සඳහන් කර ඇත.

Related posts

හමුදාවේ අතපය බැඳදමන චක්‍රලේඛයක් නිකුත් වෙයි.. උතුරේ ප්‍රචන්ඩක්‍රියා මැඩලීමට දැඩි බාධා !

colombotoday

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

colombotoday

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin

පන්දම් පත්තු කර නැටූ පූසාරි ගිනි ඇවිලී මිය යයි

Admin

පොල් අර්බුදයට කදිම විඳුමක් ජංගම රථ මගින් පොල් බෙදීමට ‍රජය සූදානම්

Admin

වෝහාරික විගණන වාර්තාවෙන් මා නිදොස්කොට නිදහස්… ප්‍රශ්න ඇතිකළේ මලික්, මංගල, කබීර් ඇතුලු පිරිසක් !

colombotoday