Colombo Today Local News

“ලංකාවේ සමලිංගිකයන් දැන් අභිමානය සමරණවා.. තව ඉවසන්න බෑ, නිදහස ඕනෑ” මල්ෂා කුමාරණතුංග සමලිංගික සටනේ

මෙරට සමලිංගිකයන්, ද්වීලිංගිකයන් තම අභිමානය සමරමින් සිටින බව බස්නාහිර පළාත්සභා මන්ත්‍රීනී මල්ෂා කුමාරතුංග පවසයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය පවසා ඇත්තේ සමලිංගිකයන්ට එල්ලවල තාඩන පීඩන 2016 වසරේ තවදු දුරටත් ඉවසිය යුත්තක් නොවන බවයි. ඔවුන්ට නිදහසේ ගත කිරීමට අවශ්‍ය නිදහස ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුව තිබෙන බවද ඇය පවසයි.

sam

ජනතාවගේ ප්‍රතිචාර

2016-06-19_102948

Related posts

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

colombotoday

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

විල්පත්තු වන රක්ෂිතයේ නියෝගයට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday