ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය යහපාලනයට කිසිසේත්ම නොගැළපෙන බව පුරවැසි බලය සංවිධානය පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් එහි නියෝජිතයෝ ජනාධිපතිවරයා දැඩිලෙස විවේචනය කරමින් අදහස් දැක්වූ ඔහුන් අතරින් පතර, මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.
පුරවැසි බලය කැදවුම්කරු ගාමිනී වියන්ගොඩ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හැදින්වූයේ “මහින්දගේ ලයින් එක“ ගැනීමක් ලෙසයි.