Colombo Today Local News

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේ තුනවන සතිය වන විට මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම එන්නත් තොගය සතියකට මාත්‍රා 26,000 බැගින් සති තුනක් තුළ මෙරටට ගෙන්වීමට නියමිතය.

Related posts

“මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපති තෝරන පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා” – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

colombotoday

බිනර පුර පසලොස්වක පොහොය අදයි

colombotoday

ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කරලා

Admin

රුපියල කඩා වැටෙයි…

Admin

ශ්‍රී ලංකාව යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

colombotoday

දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි දා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

colombotoday