Colombo Today Local News

බොරු චෝදනා කර හිර කරාට එක්නැලිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 4ක් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි

eknaligoda

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනාකර අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ සෙබළුන් සිව් දෙනෙකු රුපියල් කෝටි දහය බැගින් වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කර තිබේ.

තමන් අත් අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකිරීම, අත් අඩංගුවට ගැනීමට හේතු නොදක්වා එක්නැලිගොඩගේ අතුරුදන් වීම ගැන කුමන්ත‍්‍රණ කිරීමක් ගැන පැවසීම යන් කරුණු දක්වා ඇති අතර තමන් කිසිවෙකුත් එම සිද්ධියට සම්බන්ධ නැතැයි දන්වමින් ‍මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී විකුණන්නෙ නැහැ

Admin

එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !

colombotoday

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

colombotoday

වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා කල්මුනේ හර්තාල්… තෙදිනක නෝම්බි උපවාසයකුත් අරඹයි !

colombotoday

මන්නාරමේ නිවසකින් කෝටි 2 ක අයිස් මතුවෙයි

colombotoday