Colombo Today Local News

අද විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

අද (07) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක කාලයක් විදුලිය විසන්ධි කරනු ඇති.

එමෙන්ම CC කලාපයේ පැය 2 1/2 ක කාලයක් පෙරවරු 6 සිට පෙරවරු 8.30 ක්වා විදුලිය විසන්ධි කරන අතර M N O X Y Z යන කලාප සඳහා පෙරවරු 5.30 සිට පැය 03 ක කාලයක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

Related posts

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනා ගන්න ඇප් එකක්

colombotoday

විශ්වාසභංගෙට පක්ෂවුවහොත් පසුදින අත්වෙන ඉරණමට සූදානම් වෙන්න – එජාපයෙන් අනතුරු ඇගවීම්

colombotoday

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

තවම විපක්ෂ නායක මමයි – සම්බන්ධන්

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin