Colombo Today Local News

සෞඛ්‍ය රීති කඩා උද්ඝෝෂණ පැවැත් වූ මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනා ඇපමත නිදහස්

නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම මෙන්ම අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (07) දහවල් අත්අඩංගුවට ගත් පිරිසක් මුදාහැර තිබේ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනාව ඇපමත නිදහස් කර ඇත.

වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මුදාහැර ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday

පොහොට්ටුවේ 4ක් ඇතුළු පක්ෂ 15ක නාම යෝජනා 18ක් විසිවෙයි !

colombotoday

කළකිරුනු හිරුණිකා ඉල්ලා අස්වෙයි

Admin

මාළිගාවත්තේ පාළු ලිදකින් කඩු, පිහි තොගයක් ගොඩගනී…

colombotoday

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධි චෝදනා.

colombotoday

ජීවිත තුනකට ජීවය දී හදවත, වකුගඩු පූජාකර මෙලොවින් සමුගත් ප්‍රදීප්ගේ කතාව !

colombotoday