Colombo Today Local News

පාසල් ගුරුවරුන් එන්නත්කරණය 12 වන දා සිට

රජයේ පාසල්වල සියළුම ගුරුවරුන් එන්නත්කරණ කිරීම ලබන 12 වන දා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

ඒ මහතා සඳහන් කළේ, මෙරට 10155ක් වන සියලුම ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට සහ අනධ්‍යයන සේවකයන්ට ද එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ගුරුවරුන් එන්නත්කරණය සම්බන්ධයෙන් තීරණය කෙරුණා.

Related posts

සජිත් ප්‍රේමදාස ජනාධිපති වී සිටියානම් ශ්‍රී ලංකාව ඉන්දියාවට දෙවැනි නොවන බව ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

colombotoday

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

colombotoday

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin

දළදා නාමය විකුණා මුදල් ගැරීමේ ජාවාරමක් ගැන දියවඩන නිළමේගෙන් පණිවුඩයක්

colombotoday