Colombo Today Local News

උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමනය දැනට පවතින 50% මට්ටමේ සිට ඉදිරි මාසවලදී 70% දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාද්‍ය හමුකදී ය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ද ඉහළ දමා තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% කි.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දැමූ බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

LTTE අංක තහඩුවක්.. T56 ගිනි අවියක්, පතොරම් තොගයක් පූනානි කැලැවෙන් මතුවෙයි

colombotoday

“පරාටේ නීතිය වහා අහෝසි කරන්න”

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම නවතයි

colombotoday

ඕනෑම අවස්ථාවක මම විශ්‍රාම යාමට ලෑස්තී – රුක්ෂාන් බෙල්ලන

Admin

රාජාංගනයේ තිදෙනෙකුට කොරා්නා.. 300ක් නිරෝදායනයට

colombotoday

ඇමරිකාවේ ප්‍රයෝගයට ආණ්ඩුව අහුවෙලා, දැන් රටත් මුලා කරනවා – ආචාර්ය ගුණදාස අමරසේකර

colombotoday