Colombo Today Local News

කම්කරුවන් අතින් ගැහෙන සහ ගැලවෙන කම්කරු දින දේශපාලන කටවුට්

එළබෙන මැයි දින සැමරුම වෙනුවෙන් කොළඹ නගරය පුරාවට කටවුට් සහ පෝස්ටර් විශාල ප්‍රමාණයක් ප්‍රධර්ශනය කර තිබෙනවා. කම්කරු දිනය කම්කරුවන් වෙනුවෙන් වෙන්වී තිබුනත් එය දේශපාලන බලය පෙන්වීමේ දිනයක් බවට පරිවර්තනය කරගන තිබීම බොහෝ උගතුන්ගේ විවේචනයට ලක්වී තිබෙනවා.

Related posts

විශේෂ පොලිස් මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවේ

colombotoday

විග්නේෂ්වරන් රෝහල්ගත කරයි.. උතුරේ ඉඩම් ගැන ජනපති, අගමැති සමග කතා කල් යයි

colombotoday

පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

බස්රථ සහ දුම්රිය ගමන් වාර ඉහළට

colombotoday