Colombo Today Local News

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩ ගැනීමට තමන්ට හැකියාවක් මෙන්ම දැඩි විශ්වාසයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අල් ජසීරා පුවත් සේවයේ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කර ඇති අතර ආර්ථිකය යළි ස්ථාවර වීමට මාස 18 ක් ගතවනු ඇතැයිද එහිදී පවසා තිබේ.

අල් ජසීරා පුවත් සේවය සමගින් අගමැතිවරයා කළ සාකච්ඡාව පහතින් නැරඹිය හැකියි.

Related posts

ඥානසාර හිමිට විරුද්ධව නඩු දැමූ පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ

colombotoday

කොරෝනා ගැන දැනුම් දෙන්නේ හමුදාපති අද රටේ තියෙන්නේ හමුදා පාලනයක් – රංගේ බණ්ඩාර

colombotoday

ධනුෂ්කට ඇප ඉල්ලා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් ඇප අයදුම්පතක්..

Admin

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද අමාත්‍ය මණ්ඩලයට

colombotoday

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday

දිලීපන් සැමරුමට ගිය මන්ත්‍රී සෙල්වරාසා පොලිස් භාරයට

colombotoday