Colombo Today Local News

21 සම්මත වුනොත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් දොට්ට

ද්විත්ව පුරවැසිභාවය ලැබූ අයට පාර්ලිමේන්තුවේ සිටීමට නොහැකි පරිදි 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට වගන්ති එක්කිරීමට තීරණය කර තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා

එවැනි අය සිටීනම් 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වූ වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

Related posts

TNL අවහිර කිරීමට මගේ සම්බන්ධයක් නෑ – ජනාධිපති

colombotoday

“හමුදා කදවුරකට ඇතුල් වෙන්න කාගෙවත් අවසර ඕන නෑ.. ඒ ගැන කතා එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

විදේශ කටයුතු ඇමති පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට එක්වෙයි.

Admin

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත්කළ හැකිද? – නීතිවේදීන්ගේ මතය මෙන්න

colombotoday

ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති

colombotoday