Colombo Today Local News

21 සම්මත වුනොත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් දොට්ට

ද්විත්ව පුරවැසිභාවය ලැබූ අයට පාර්ලිමේන්තුවේ සිටීමට නොහැකි පරිදි 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට වගන්ති එක්කිරීමට තීරණය කර තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා

එවැනි අය සිටීනම් 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වූ වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

Related posts

දේශපාලන කුණාටුව අස්සේ ඇමරිකානු නාවික හමුදාව ලංකාවට…. නාවික කදවුරක් ඇරඹීමට සූදානම්

colombotoday

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් !

colombotoday

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සොයා මෙහෙයුම් ඇරඹේ…

colombotoday

තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10 ක් දිවයිනට

Admin

ඊ-නිවිස් කතෘ අල්ලන්නැයි ජනපති කීවා යැකි කියන කතාව ගැන ජනපති මාධ්‍ය ඒකකය පැහැදිළි කරයි

colombotoday

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday