Business

ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (24)දින ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.35 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.40 ලෙස සටහන් විය.

Related posts

ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය අත්හිටුවයි

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

රාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා කෙරේ

colombotoday

මයික්‍රෝ පැන්ඩා ඔටෝමැටික්‌ දැන් වෙළෙඳපොළේ…

colombotoday

ඩොලරය රු 168 ත් ඉක්මවයි…

colombotoday