Business

ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (24)දින ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.35 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.40 ලෙස සටහන් විය.

Related posts

ඩොලරයක විකුණුම් මිල 289 ඉක්මවයි. ගැණුම් මිලත් ඉහළට

colombotoday

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

ද ෆිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

colombotoday

තවත් බිලියන 400ක ණයක් ගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday