Colombo Today Local News

ලංකා රජයට බලපෑම් කර ෆෙඩරල් අරන් දෙන්න.. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

03(165)

උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලනය ක්‍රමයක් ලබා ගැනීම සදාහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා පසුගියදා උතුරේ කළ සංචාරයකදී යාපනය උතුරුපළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී හමුවීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනුයි උතුරු පළාත් මහඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම ගැටලු විසදාගැනීමට බ්‍රිතාන්‍ය රජය මැදිහත් වී ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කළයුතු බවටත් තමන් මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර එහිදී රජයේ නියෝජිතයින් සමග මේ ගැන සාකච්ඡා කිරීමට ඔහු එකග වූ බවත් ප්‍රධාන අමාත්‍යවරයා යාපනයේදී මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් සබ්මැරීනයත් සමග අතුරුදන්

Admin

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday

“ඩීසල් ගොඩබාන්න බැරි උනා. අදයි හෙටයි පෝලිම් වල ඉන්න එපා”

colombotoday

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

TNA සමග අපි ඩීල් දැම්මේ නෑ – පොහොට්ටුව කියයි

colombotoday

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මතයි

colombotoday