Colombo Today Local News

කොළඹ – නුවර අධිවේගයේ සැළසුම වෙනස් වෙයි.. වැයවන මුදලත් ඉහළට

kandy clmb

නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඇතැම් සැළසුම් වෙනස් කිරීමට සිදුවන බවත් මේ නිසා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය වන මුදල ද වැඩිවිය හැකි බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී දිසානායක මහතා පවසයි.

පොතුහැර සිට ගලගෙදර කොටසේ මූලික සැළසුම් මේ වන විට වෙනස් කර ඇති අතර ඇතැම් ස්ථානවලදී කඳු කැපීම් වෙනුවට කුඩා උමං තැනීමට සිදුව ඇති බව ඔහු පවසයි.

ඉකුත් දිනවල පැවති නැයයෑම් ආපදා සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මහාමාර්ග අමාත්‍යාංශයට දළ වශයෙන් රුපියල් මිලියන 400 ක පමණ අලාභයක් සිදුව ඇති බව ඩී.සී දිසානායක මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

අදත් කොළඹින් පිටට ගෑස් සිලින්ඩර් 60,000 ක්

colombotoday

ජාත්‍යන්තරයට ගිහින් මුසාවාදා කියන්නේ නැතුව මැතිවරණය තියන්නැයි සජිත් ආණ්ඩුවට අභියෝග කරයි

colombotoday

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday

පුංචි ඡන්දෙට බැංකු ගිණුමෙන් ලක්ෂ 4800ක් අරන්.. කැළෑ පාලු ඇමතිට මෙච්චර සල්ලි කොහෙන්ද?

colombotoday

ලංකාවට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය නිරෝධායනයට

colombotoday

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

colombotoday