Colombo Today Local News

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

උතුරේ ආරක්‌ෂක හමුදා කේන්ද්‍රස්‌ථානයක්‌ වන පුනරීන් කව්දාරිමුණෙයි හි හමුදා කඳවුර ඉදිකිරීමට ද්‍රවිඩ සංවිධානය විරුද්ධ වීම නිසා එම කඳවුර ඉදිකිරීම නතර වී ඇත.

යාපනයේ කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියකු වන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඇතුළු පිරිසක්‌ එම කඳවුර ඉදිකිරීමට බාධා කර තිබේ.

යාපනය ඒ – 32 මාර්ගයේ පිහිටි පුනරීන් හමුදා කඳවුර එකී ස්‌ථානයෙන් ඉවත්කර එම ඉඩම සිවිල් ජනතාවට ලබාදුන් හමුදාව කව්දාරිමුණෙයි රජයේ ඉඩමක පුනරීන් කඳවුර ස්‌ථාපිත කිරීමට සැලසුම් කර තිබිණි.

මෙම රජයේ ඉඩමේ මැනුම් කටයුතු කිsරීමට ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඉඩ දී නැත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගෙන සියලු විශ්‍රාමිකයින්ට රජයෙන් රක්ෂණයක්

colombotoday

ඉතියෝපියාවේ යුද කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කර ගනී

colombotoday

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

colombotoday

දේවාලයට ගිය අයෙක් කපුවාගේ පහරකෑමෙන් මරුට – කාන්තාවක් රෝහලේ

Admin

LTTE අපරාධ සංවිධානයක් නොවන බවට ස්විස්ටර්ලන්ත අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් !

colombotoday