Colombo Today Local News

ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන

ජාතික ඉන්ධන බලපත්‍රය හරහා පසුගිය 21 වැනිදා සිට ඊයේ (28) රාත්‍රී දක්වා රථ වාහන 536,055 ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් ඉන්ධන පිරවුම්හල් 536 කින් QR කේතය අනුව ඊයේ දිනයේ පමණක් 187,005ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන පිරවුම්හල් 826 ක් ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදයට මේ වන විට අනුගතවී සිටින බවත් සමස්ල වාහන 4,479,376 ක් ඊයේ රාත්‍රී වන විට ඒ සඳහා ලියාපදිංචි වී සිටි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියයි.

Related posts

මරණීය දණ්ඩණය නියම කෙරුනු දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවයි

colombotoday

චීන යුවලක් සමග අපේ පොලිසිය GPS තාක්ෂණයෙන් හොරෙක් අල්ලයි

colombotoday

රන් වංචා කළ මන්ත්‍රී සබ්‍රි රහීම් පක්ෂයෙන් නෙරපයි

Admin

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

මිල සූත්‍රය බොරුවක්… හරිනම් ඒ අනුව ත්‍රීමලයෙන් ගොඩබාන තෙල් මිල අඩවිය යුතුයි – හිටපු තෙල් ඇමති කියයි

colombotoday

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday