Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යංශය

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් ක‍රන්නේ, එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබා දිමට පියවර ගන්නා බවයි.

ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය හිමිවී ඇති බව ද ඔහු සදහන් කරයි.

Related posts

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

colombotoday

ඇමති බෑණාගේ විවාහ මගුලට නිවාස අධිකාරියෙන් ලක්ෂ 16ක් ! (Video)

colombotoday

මාලිගාවත්තේ මස්ජිත් පෙදසේ ධනවතෙක් මුදල් බෙදීමට ගොස් ඇතිවූ තෙරපිමකින් තිදෙනෙක් මරුට

colombotoday

පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඩ් මර්දන කරල් ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

colombotoday

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

විමල් ඇප මත නිදහස් (BREAKING)

colombotoday