Colombo Today Local News

තොපිලට හෙන ගහනවා. මත්ද්‍රව්‍ය චෝදනා නෑ. ඝාතනය කල සහෝදරයා ගැන ඩෑන් හඩා වැටෙයි

ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී පසුගිය (25)වන දින රාත්‍රියේදී තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සහිතව සිටි ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.

පසුව මරණකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව වාර්තා පල විය.

ඒ සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් අද (28)දින මාද්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඔහුගේ සොහොයුරාට කිසිදු මත්ද්‍රව්‍ය පැමිණිල්ලක් හෝ චෝදනාවක් නොමැති බවත්, එවැනි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙසයි.

සම්පුර්ණ වීඩියෝව පහතින්,

Related posts

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

colombotoday

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

colombotoday

අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා

colombotoday