Colombo Today Local News

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අද උදෑසන එහි වැඩ ඇරැඹීය.

ජනාධිපති කාර්යාලය අරගල කරුවන්ගෙන් මුදා ගැනීමෙන් පසු අද වැඩ අරඹන්නේ දින 11කට පසුවයි.

ජනාධිපති කාර්යාලයේ නිලධාරී මට්ටමේ වැඩ කටයුතු ද ⁣ඇරැඹීම⁣ට නියමිතය.කෙටි කාලයක් ඇතුළත ජනාධිපතිවරයා ද ජනාධිපති කාර්යාලයේ සිට වැඩ ඇරඹීමට නියමිතව ඇත.

Related posts

හමුදාවට දඩුවම් කළ යුතුයි කියන ඇමති ෆොන්සේකාට දොඩම්පහළ හිමිගෙන් කණ පැලෙන්න පිළිතුරු

colombotoday

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

මම අහවල් මන්ත්‍රීගේ පුතා යැයි කියමින් පාසලේ සිසුන්ගෙන් කප්පම් ගන්න මන්ත්‍රී පුතා !

colombotoday

දුම්රිය ගමන්වාර වැඩි වෙයි

Admin

අන්තර්ජාලයෙන් ගණිකා වෙළඳාම කළ Lanka-Ads නැවතුනේ මෙහෙමයි.

colombotoday

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

Admin