Colombo Today Local News

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් දිවයින පුරා අද බෙදාහැරීමට සැලසුම්..

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් අද(25) දිනයේ දිවයින පුරා බෙදා හැරීමට පියවර ගන්නා බව, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

එම සමාගම සඳහන් කරන්නේ, ඒ අනුව, ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් සියලු සිපෙට්කෝ පිරවුම්හල් වෙත බෙදා හරින බවයි.

මේ අතර, ඊයේ රාත්‍රියෙත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

අද දිනයෙත් වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කෙරෙන බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි.

Related posts

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday

ඇමති චම්පිකගේ රියේ තරුණයා ගැටුණු අවස්ථාවේ CCTV දර්ශන ආලාපාළු යකා ගිලලා

colombotoday

ව්‍යාජ ලිපි පෙන්වා කොළඹට ඇතුළු වන අයට වසර 5ක සිරදඩුවම්

colombotoday

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අනවසර ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් නැවත අලෙවි කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම්

colombotoday

‍රෝගීන් අපහසුතාවට ලක් කරමින් අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය දේශපාලන සමුළුවකට ගිහින්

Admin