Colombo Today Local News

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් ගැන විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට විශේෂ කණ්ඩායමක්

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ.

එමෙන්ම අද අලුයම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමේ දී ජනාධිපති කාර්යාලය සහ එහි ප්‍රධාන දොරටුව ඇතුලු අවට පරිශ්‍රයේ රැඳී සිටි විරෝධතාකරුවන් ඉවත් කරන අවස්ථාවේදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයි

Admin

ඉන්ධන බද්ද දිගටම

Admin

කොළඹ-ගම්පහ පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා බවින් ඉවතට

colombotoday

බැදුම්කර වාර්තාව හා ජනපති ප්‍රකාශය පරස්පරයි.. රවී කරුණානායකත් විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

වතු ජනතාවගේ ලයිම ආසන්නයෙන්ම නව නිවාස ලබාදීමට පියවර ගත යුතුයි – ජනපති

colombotoday

අල්ලස් ගත් ඉඩම් නිලධාරියයෙක් අත්අඩංගුවට

colombotoday