Colombo Today Local News

ව්‍යවස්ථාවට පටහැනි හදිසි නීතිය පැනවීම වහා හකුලා ගන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

ව්‍යවස්ථාවට පටහැනි ලෙස ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හදිසි නීතිය මගින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සහ ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday

රට තුළ ඔමික්‍රෝන් කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් – PHI සංගමයෙන් අනතුරු ඇඟවයි

colombotoday

රනිල් අගමැති කිරීමට බහුතරයට හරි – කථානායක ජනපතිට දන්වයි

colombotoday

සඟරුවනට නීති එයි.. ව්‍යාපාර, ලයිසන්, ගුරුකම් තහනම් – පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට

colombotoday

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

colombotoday

කම්කරු මරණයකදී ගෙවන වන්දිය ලක්ෂ 20ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක්

colombotoday