ශ්රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ අද (21)දින දිවුරුම් දුන්නා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේදී.
පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් පත් වූ ශ්රී ලංකාවේ පළමු වැනි ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්රමසිංහ යි.
ඊයේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්න්දයෙනු යි ඔහු ජනාධිපතිවරයා බවට පත් වුණේ.
ඒ මන්ත්රී ඡන්ද 134ක් ලබා ගනිමින්.