Colombo Today Local News

අමෙරිකාවෙන් රනිල්ට සුබ පතයි – සියලු පාර්ශවවලට උපදෙසක්

අභිනවයෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

“මෙම අභියෝගාත්මක කාලයේදී, ආර්ථික අර්බුදය විසඳීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම තහවුරු කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට එක්ව ක්‍රියා කිරීමේ උත්සහයන් දෙගුණ කිරීම සියලු පාර්ශවයන්ට අත්‍යවශ්‍යයි.” යනුවෙන් ඇය සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දක්වා ඇත.

Related posts

නුවරඑළිය මහනගර සභා අය වැය සම්මතයි

colombotoday

රිෂාඞ් ඇතුළු 4දෙනෙක් යළි ඇමැති ධුරවල දිවුරති

colombotoday

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

අගමැතිනියගේ කැබිනට් පත්‍රිකාව දෙවන වරටත් ප්‍රතික්ෂේපයි

Admin

ගෝඨාභය අත්අඩංගුවට ගන්න නීතිපති අනුමැතිය.. අද හෙටම අත්අඩංගවට !

colombotoday

කොස්තාපල්ගේ ඝාතනයට කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට.

colombotoday