කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (21)දින සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතය.
එම ක්‍රමවේදය ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව අද දිනයේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හල් පහතින් දැක්වේ.
- R.N.D.A. Senevirathna – Colombo 04
- C.F.DE Mel & Sons (pvt) ltd – Colombo 02
- Niroshana Enterprises (pvt) ltd – Colombo 07
- Shakthi Lanka oil ad gas (pvt) ltd – Kothalawala – Kaduwela
- Nanda Gamage – Madawala
- Marine fuel center -Marine Drive – Colombo 04