Colombo Today Local News

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දමා තිබේ.

පවතින බස් ගාස්තුවෙන් අඩක් වන සේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

මේ යටතේ අවම ගාස්තුව රුපියල් 10 සිට 20 දක්වා වැඩි කර තිබේ.

මේ අතර අද සිට සති දෙකක කාලයක් ඉදිරියට ඇති ධාවන කාල සටහන් අනුව දුම්රියවල ආසන වෙන් කර ගැනීමේ පහසුකම් සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය කාලයේ රටේ පැවති වතාවරණයත් සමග ආසන වෙන් කිරිමේ කාලය වෙන් කරන දිනයේ සිට සතියක් දක්වා සීමා කෙරිණ.

Related posts

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

Admin

අජිත් පි පෙරේරාගේ ජාතකේ කතා කල තෙවරප්පෙරුමගේ නි.ඇමතිකම නැති වෙන ලකුණු

colombotoday

සයිටම් ගැන රජයේ ගත් තීරණය ගැන GMOA මතය කියයි !

colombotoday

විදුහල්පතිවරයෙකුගෙන් ලක්ෂ 202ක් ලබා ගැනීම : පොලිස්පතිගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

colombotoday

මෙවර මහ මැතිවරණයේ වියදම කෝටි 1000යි

colombotoday