Colombo Today Local News

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දමා තිබේ.

පවතින බස් ගාස්තුවෙන් අඩක් වන සේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

මේ යටතේ අවම ගාස්තුව රුපියල් 10 සිට 20 දක්වා වැඩි කර තිබේ.

මේ අතර අද සිට සති දෙකක කාලයක් ඉදිරියට ඇති ධාවන කාල සටහන් අනුව දුම්රියවල ආසන වෙන් කර ගැනීමේ පහසුකම් සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය කාලයේ රටේ පැවති වතාවරණයත් සමග ආසන වෙන් කිරිමේ කාලය වෙන් කරන දිනයේ සිට සතියක් දක්වා සීමා කෙරිණ.

Related posts

“පාසල් විවෘත කරන්න පෙර ගුරු විදුහල්පති ගැටළුව විසඳන්න’’

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. දුමින්ද සිල්වාගේ රියදුරු මරුට !

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට

Admin

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Admin

මහ බැංකුවෙන් සියලු බැංකුවෙත නියෝගයක්

colombotoday