Colombo Today Local News

හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න – නීතිඥ සංගමය වැඩ බලන ජනපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩබලන ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකාවේ නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුවන පසුබිමක් තුළ හදිසි නීතිය භාවිත කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නීත්‍යනුකූල අයිතියට බලපෑම් නොකරන ලෙස ශ්‍රී ලංකා නිතිඥ සංගමය පෙන්වා දෙයි.

Related posts

මම චෛත්‍ය 1125 ක් හදනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

උතුරේ මුල් පදිංචිකරුවන්ගේ ජන්ද හිමි නාම ලේඛන ගැන පරීක්ෂණයක්

colombotoday

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

colombotoday

යහපාලන ජනපතිට වසරයි.. අද හෙට සැමරුම්

colombotoday

ගෝන මස් කිලෝ 19ක් සමඟ හමුදා සෙබළකු අල්ලයි

Admin