Colombo Today Local News

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට හිමි ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුවත්වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

එහිදී FUEL BAL ඔබේ රථයේ අංකය (උදා ABC 1234) ලෙස ටයිප් කර 076 6220 000 යන දුරකථන අංකය වෙත SMS පණිවුඩයක් යොමුකිරීමෙන් එම ශේෂය දැනගැනීමේ හැකියාව පවතී.

ජනතාවට www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ජාතික ඉන්ධන අවසරපත ලබා ගැනීමට අදාළ ලියාපදිංචිවීම සිදුකළ හැකිය.

Related posts

පිළිරූ ගිනි තබති.. කෙළ ගසති.. හිටපු ජනපතිට මැලේසියා කොටින්ගේ විරෝධය

colombotoday

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

colombotoday

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday