
අද දවල් මව් පියන් හා අසල්වැසියන් සමග දිය නැමටගිය දරුවෙකු කිඔුලෙක් ඩැහැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
ඒ සිගිරිය පොලිස් වසමේ කුඔුක් කදන්වල වැවේදීය.
මේවන විට දරුවා සොයා දඹුල්ල පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායම් හා අසල්වාසින් වැවතුල සොදිසි කරමින් ඇත.
දැනට පැය 4ක් තිස්සේ දරුවා සොයමිනි සිටියද තවම දරුවා හමුවි නැත.
වැවැතුල කිඔුලන් 4ක් 5 ක් සිටින බව ගම්මු පවසති.
මහින්ද රත්නායක දඹුල්ල





