Colombo Today Local News

කුඔුක් කදන්වල වැවේ දිය නෑමට ගිය 7 හැවිරිදි දරුවෙක් කිඔුලෙක් ඩැහැගෙන යයි

අද දවල් මව් පියන් හා අසල්වැසියන් සමග දිය නැමටගිය දරුවෙකු කිඔුලෙක් ඩැ⁣හැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ සිගිරිය පොලිස් වසමේ කුඔුක් කදන්වල වැවේදීය.

මේවන විට දරුවා සොයා දඹුල්ල පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායම් හා අසල්වාසින් වැවතුල සොදිසි කරමින් ඇත.

දැනට පැය 4ක් තිස්සේ දරුවා සොයමිනි සිටියද තවම දරුවා හමුවි නැත.

වැවැතුල කිඔුලන් 4ක් 5 ක් සිටින බව ගම්මු පවසති.

මහින්ද රත්නායක දඹුල්ල

Related posts

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

තරුෂිට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්

Admin

2022 අයවැය යෝජනාව නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට

colombotoday

බුර්කාවෙන් මළගෙදරකට ගිය 23 හැවිරිදි තරුණිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට…!

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin

ඩොලරය බසී. දෙමසකට පසු යළිත් රුපියල් 178 සීමාවට !

colombotoday