Colombo Today Local News

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

mithrepala

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉඩම් ගොඩකිරීම් සියල්ල වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ රැස්වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය. ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ එක් නිවසක් වෙනුවෙන් ක්ෂණික ආධාරයක් ලෙස රුපියල් දස දහසක දීමනාවක් ලබා දීමටද මෙන්ම කොළඹ දිස්ත‍්‍රික්කයේ අනවසර පදිංචි සියල්ල තහනම් කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

Related posts

ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය දිවයිනට..

colombotoday

ඩෑන්ගේ මරණය ආන්දෝලනයක්? ජාතික ආරක්ෂාවද? මහජන ආරක්ෂාවද?

Admin

ගජමුතු තුනක් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

colombotoday

අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් අද සිට ඉහළට

colombotoday

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

colombotoday