Colombo Today Local News

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

mithrepala

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉඩම් ගොඩකිරීම් සියල්ල වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ රැස්වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය. ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ එක් නිවසක් වෙනුවෙන් ක්ෂණික ආධාරයක් ලෙස රුපියල් දස දහසක දීමනාවක් ලබා දීමටද මෙන්ම කොළඹ දිස්ත‍්‍රික්කයේ අනවසර පදිංචි සියල්ල තහනම් කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

Related posts

ලාෆ්ස් ගෑස් මිලට එකවර සිදු වූ දේ

Admin

ජවිපෙ මුදල් ගණුදෙනු ගැන රාජිත පුත් චතුර, නම් ගම් සහිතවම හෙළි කරයි

colombotoday

නාගදීපෙ හාමුදුරුවෝ මගේ අතේ පිරිත් නූලකුත් බැන්දා, නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි – සම්බන්ධන්

colombotoday

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

එජාප ප්‍රබල ඇමති රහසේ ජනපති හමුවෙයි… අගමැති එළවන්නැයි ඉල්ලයි

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩෙකුට වැරදි බෙහෙත් දීලා.. නැවත කොළඹ ජාතික රෝහලට එවලා..

colombotoday