Colombo Today Local News

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලරය සතියේ දින 5ම විවෘතයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සතියේ දින පහම විවෘත කර තැබීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත.

කොන්සියුලර් අංශය මෙතෙක් විවෘත කෙරුණේ සඳුදා බදාදා සහ සිකුරාදා යන දින තුනේ පමණි.

ජනතාවගේ පහසුව සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Related posts

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

ජනාධිපති කාර්යාලයේ දනුම්දීමෙන් සියලු දෙනා ඉල්ලා අස්වෙයි

Admin

‘එළුග තමිල් 2‘ මඩකලපුවේදී… ෆෙඩරල් දිනාගන්න එන්නැයි අත්පත්‍රිකා බෙදා හරී

colombotoday

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday

ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තමන් වෙත ලබා ගැනීමේ සැලසුමක්

colombotoday

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

Admin