ජාති භේදයෙන් තොරව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිමට කටයුතු කර ඇතැයි හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු කියා සිටියේය. ජාතිවාදි මුහුණුවරකින් පුරාවස්තු දෙස බැලිම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.