Colombo Today Local News

ඔක්තෝම්බර් 15 වැනිදා සිට දුම්රිය ධාවනය යළි අරඹයි

මේ මස 15 වැනිදා සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ බව සඳහන් කළේ , උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද(07) පෙරවරුවේ එක්වෙමින් ය.

Related posts

සංහිදියාවට බාධාවක් ? කුරුණෑගල වෙළගෙදර පිටිය අභියස රණවිරු ස්මාරකය ගලවයි !

colombotoday

මාකඳුරේ මදූෂ්ගේ අවසන් ඉරණම ලියැවුනු හැටි

colombotoday

ගුරු-විදුහල්පතිවරු සති දෙකක් අකුරට වැඩ

Admin

පොඩි ලැසීගේ සමීපතමයෙක් අල්ලයි

colombotoday

ලංකාවේ නෑ කියූ රොහින්ග්‍යා සංක්‍රමණිකයන් පිරිසක් ගල්කිස්සෙන් මතුවෙයි (Video)

colombotoday

වගා හානි වීම් තක්සේරු කිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්

Admin