Colombo Today Local News

තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඊයේ (06)දින නියෝග කර තිබේ.

27 හැවිරිදි තිදරු මවක් පෙරේදා (05)දින පස්වරුවේ යක්කලමුල්ල පොලිස් වසමේ නාකියාදෙණිය බටකැටිය ප්‍රදේශයේදී මෙලෙස අතවරයට ලක්වී තිබූ අතර අදාළ තැනැත්තිය වැන්දඹු කාන්තාවක් බවත් අතවරය සිදුකළ බව කියන 46 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇයගේ ඥාතියෙකු බවත් අනාවරණය වී තිබේ.

ඉදිරි විමර්ෂණ යක්කලමුල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Related posts

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශණයක් කරන්න පොලිස්පතිගෙන් CIDයට නියෝග

colombotoday

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

colombotoday

මාධ්‍ය මගින් අපහාස වුණොත් පොලීසියට කියන්න එපා.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ගැසට්ටුවක් රිවර්ස්

Admin

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

colombotoday

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday