Colombo Today Local News

තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඊයේ (06)දින නියෝග කර තිබේ.

27 හැවිරිදි තිදරු මවක් පෙරේදා (05)දින පස්වරුවේ යක්කලමුල්ල පොලිස් වසමේ නාකියාදෙණිය බටකැටිය ප්‍රදේශයේදී මෙලෙස අතවරයට ලක්වී තිබූ අතර අදාළ තැනැත්තිය වැන්දඹු කාන්තාවක් බවත් අතවරය සිදුකළ බව කියන 46 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇයගේ ඥාතියෙකු බවත් අනාවරණය වී තිබේ.

ඉදිරි විමර්ෂණ යක්කලමුල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Related posts

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර 27දා යළි ගොඩ ගන්න නියෝග

colombotoday

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

colombotoday

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

colombotoday

ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනය

colombotoday

මහින්දගෙන් ඥාණසාර හිමිට අවවාදයක්

colombotoday

හිටපු ඇමති රාජිත සේනාරත්න අද යලිත් අධිකරණයට

colombotoday