Colombo Today Local News

සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි

දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇත.

මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සැපයීමට නියමිතය.

Related posts

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday

රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති වුනොත් තේරෙයි මෙ පදවිය කෙතරම් දුෂ්ටද කියලා – සරත් විජේසූරිය

colombotoday

වෙරළ ආසන්නයට ආ ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු යළි මුහුදට මුදාහරී

Admin

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday

ව්‍යවස්ථා නිර්දේශ ප්‍රසංශනීයයි.. ෆෙඩරල් නෑ.. අනාගමික නෑ.. පරාජිතයින් බොරු බිල්ලෙක් මවනව – JHU

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂගේ වුවමනාවට – සමගි ජන බලවේගයෙන් චෝදනාවක්

colombotoday