Colombo Today Local News

රජයේ සියළු බදු එකතු කිරීම විදෙස් සමාගමකට පවරයි !

tax

මෙරට බදු එකතුකිරීමේ ක්‍රියාවලිය “මැකෙන්සි“ නම් විදේශිය සමාගමට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද රාජ්‍ය බදු එකතු කිරීමේ ක්‍රියාවලිය එම විදෙස් සමාගමේ නියෝජිතයන් විසින් සිදු කරනු ඇති අතර, මෙම යෝජනාව වහා හකුලා නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පවසයි.

මේ අතර දේශීය ආදායම් ව්‍යවස්ථාවට පිටින් දේශපාලන පත්වීම් 1500ක් ලබා දීමට සැලසුම් කර ඇති බවත් සේවක අයිතින් හා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය බිඳ දමන ආකායරට දේශීය ආයම් පනත සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බවද පවසන දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පවසා සිටියේ මෙම යෝජනා හකුලා නොගතහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් අරඹන බවයි.

Related posts

CCTV දර්ශන වල තාජුඩීන් ඝාතකයන් ගැන සාක්ෂි නැති බව අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

රාජිත ට සිතාසි

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනත හා රණවිරු දඩයම

colombotoday

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday

මාර්ගයෙන් ඉවතට පැන්න ත්‍රීරෝද රථයේ සිටි මාස 9ක බිළිදෙක් මිය යයි

Admin

අයවැය ප්‍රකාශය : විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට රුපියල් මිලියන 300ක්

Admin