Covid 19

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගනී

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන තිබේ.

ඒ, එම ආර්ථික මධ්‍යස්ථානයෙන් හමුවූ 4වැනි කොවිඩ්-19 ආසාදිතයා බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය පවසයි.

මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක සේවය කළ අයෙකුට බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පැවසීය.

ආසාදිතයාව ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.

Related posts

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 14,000 ඉක්මවයි

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 1,286 ක්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

සියලු තර්ක විතර්ක අවසන්. කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි. සෞක්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.

colombotoday

සීදුව, මීරිගම, කුරුණෑගල, කිරිඳිවැල ප්‍රදේශවලින් නව ආසධිතයින් හමු වෙයි

colombotoday