Colombo Today Local News

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අද(09) ඉල්ලා අස්විය.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළේය.

ඉදිරියේදී රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවන බවත්, නමුත් දේශපාලනයේ නියැලෙන බවත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

Related posts

සල්ලි හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි

Admin

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

colombotoday

යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු

colombotoday

‘අත’ ශක්තිමත් කරන්න සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ 15ක් එජනිසට එකතු වේ

colombotoday

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Admin