Colombo Today Local News

දින 6කට ඇතිවෙන්න ගෑස් අරන් නැවක් කොළඹට

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (08)දින දිවයිනට පැමිණ තිබේ.

එම ගෑස් තොගය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීමට ඉතිරි වී ඇති අතර එම මුදල ගෙවීමෙන් පසු ගෑස් තොගය ගොඩබෑමට නියමිත ය.

මෙම ගෑස් තොගය දින 6කට ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම පවසයි.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් එකසිය පනස් දෙකක් අත්අඩංගුවේ

colombotoday

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතල

colombotoday

හම්බන්තොට ගිවිසුම අද අත්සන් කරයි.. උද්ඝෝෂණ විරෝධතා තහනම් !

colombotoday

ආහාර අහේනියක්… සහල්, අත්‍යවශ්‍ය ආහාර රටින් ගෙන්වන්නැයි ජනපති දන්වයි !

colombotoday

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

“එකොළොස් වෙනිදා එජාප ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් පොහොට්ටුව එක්ක එකතුවෙනවා”

colombotoday