Colombo Today Local News

ලංගම ඩිපෝ වලින් ඩීසල් නිකුත්කිරීම යළි අරඹයි

ඩීසල් හිඟය හේතුවෙන් අඩාල වී ඇති පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලින් ඩීසල් ලබාදීම නැවතත් අද (8)දින ආරම්භ කළේය.

පෞද්ගලික බස් රථ, පාසල් සේවයේ රථ සහ ගිලන්රථ යන සේවා සඳහා ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමේ අවස්ථාව තිබේ.

Related posts

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකට පස් කඳු කඩා වැටෙයි – රථ වාහන ගමනාගමනය ඇනහිටී

colombotoday

“අපිව එව්වේ රවී කරුණානායකයි“ – හම්බන්තොටදී කොටුවූ කොළඹ මැරයෝ හෙළිකරයි (Video)

colombotoday

ඉන්දියාවෙන් තෑග්ගක්

Admin

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

Admin

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

Admin

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin