Colombo Today Local News

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම ගැන කරුණු විමසයි

ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගමෙන් කරුණු විමසීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

මිල වැඩි කිරීම සිදු කළේ කුමන පදනමකින් ද යන්න ලාෆ්ස් ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන් බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඉදිරි සතියේදී ඇතැම් අතවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් පාලන මිලක් පැනවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

කොටි සැකකරුවන් නිදහස් කිරීමට නව ආණ්ඩුවේ සූදානම ගැන මංගලගෙන් පැසසුම්…

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

colombotoday

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

colombotoday