Colombo Today Local News

කිරිපිටි මිල යළි ඉහළ යන ලකුණු

ඉදිරි දිනවල දී කිරි පිටි මිල නැවත ඉහළ දැමීමට සිදු වන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කරයි.

රජය විසින් පසුගිය 31 වනදා සිට බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමත් සමඟ මෙලෙස කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් සඳහන් කරයි.

කිරිපිටි මිල කොපමණ මුදලකින් වැඩිවේද යන්න මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.

දැනට වෙළඳපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 1020ක මිලකට හා කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 ක මිලකට අලෙවි කරනු ලබයි.

Related posts

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin

ගංවතුර අනතුරු ඇඟවීම්

colombotoday

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin

මාස 11ක කාලයකදී අලි ඇතුන් 350ක් මරුට

colombotoday