Colombo Today Local News

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

[mom_video type=”youtube” id=”it88ye_h8rI”]

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය බුද්ධාගම බවත් බෞද්ධ ඉදිකිරීම් ආක්‍රමණයක් ලෙස හැදින්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.අරුනකාන්තන් මහතා සදහන් කර සිටියා.

සමහර මන්ත්‍රීවරු විසින් දෙමල ජනතාව අවුස්සා විරෝධතා ගොඩ නගන බවට චෝදනා කර සිටින අරුනකාන්තන් මහතා උතුරු නැගෙනහිර බහුතර දෙමළ ජනතාවක් සිටින බැවින් බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම නොකළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය සිදු කරන ප්‍රකාශ පදනමක් නොමැති බවත් අවුරුදු දහසකට ඉහතදී දෙමල බෞද්ධයන් උතුරු නැගනහිර සිටි බව පෙන්වා දෙයි.

දකුණේ හින්දු කෝවිල් ඉදිකිරීමට බෞද්ධයා කිසි දිනක එරෙහිවී නොමැති වීම, සිංහල ජාතිය ලොවෙන් උතුම් ජාතියක් වීම නිසාවෙන් බව ප්‍රකාශ කර සිටින ඒ මහතා TNA බෞද්ධ විරෝදී ප්‍රතිපත්තියට තමන් එකග නොවන අතරම ජාතිවාදය ඇවිස්සීම නවතා දමන ලෙස ඉල්ලා සිටියි.

Related posts

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල පිපිරීමක් පුද්ගලයෙකු මරුට

colombotoday

මාස 6කට ජනාධිපතිකම හර්ෂ ද සිල්වා ඉල්ලයි

colombotoday

“යහපාලනය නිසා උතුර දැන් සාමකාමීයි.. එනිසා මෙහෙට හමුදාව ඕන නෑ“ – විග්නේෂ්වරන්

colombotoday

“විධායකය අහෝසි කරන මුවාවෙන් රටේ ඒකීයභාවය අහෝසි කිරීමේ මෙහෙයුමක්” ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්‍ෂ විරෝධය

colombotoday