Colombo Today Local News

මෙගා පොලිස්ට කණ කොකා හඩයි.. ඉහළම තැනකින් කැපිල්ලක්.. චම්පික ඉල්ලා අස්වෙන්න යයි !

champikaa meයහපාලන රජය මහා නගර සහ බස්නාහිර සංවර්ධන(මෙගා පොලිස්) නමින් නව අමාත්‍යංශයක් ගොඩ නැගුවද එහි කටයුතු කරගෙනයාම සදහා අවශ්‍ය සහාය විශයභාර ඇමතිවරයාට ලබා නොදෙන බව එම අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

වසර එකහමාරක් ගතවී ඇතත් එම අමාත්‍යංශයට අයත් විෂයන් ගණනාවක් ගැසට් කර නැතැයිද පැවසේ. පාඨලී චම්පික ඇමතිවරයා ඉදිරියේදී ජාතික නායකයකු ලෙස මතුවේයැයි පවතින භිය නිසා රජයේ ප්‍රබලයකුගේ උපදෙස් මත මේ කටයුතු සිදුවන බව සදහන්ය.

මේ තත්ත්වය හමුවේ පාඨලී චම්පික මහතා දැඩිලෙස කළකිරී සිටින බව වාර්තා වේ.ඔහු සිය සමීපතමයන්ට පවසා ඇත්තේ උපරිම තව වසරක් බලා සිටින බවත් එම කාලසීමාව තුල යමක් නොව්නහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බවත්ය.

ceylonleader.com

Related posts

“2020දී රාජ්‍ය නායකත්වය, එජාප නායකත්වය දෙකම හම්බන්තොටට ගේනවා“ – සජිත්

colombotoday

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

නව ආරක්ෂක ලේකම් ගෝඨාභය අද රාත්‍රියේ පත්කිරීමට නියමිතයි

colombotoday

වසර 110කට පසු හෙන්රි පේද්‍රිස්ට ජනාධිපති සමාව හිමිවෙයි

Admin

සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday