Colombo Today Local News

අගෝස්තු 1 සිට බස් ගාස්තු 6%කින් ඉහළට.. රජය අනුමැතිය දෙයි

bus lidds

අගෝස්තු මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව සියයට 6කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 09 වනු ඇති. ගාස්තු සංශෝධනයට අදාළ ප්‍රතිශතය විද්වත් කමිටුවක් විසින් සකස් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පැවසීයි.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසන්නේ තමන් ඉල්ලුවේ 15% ගාස්තු වැඩිවීමක් බවත් නව තීරණය පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවත්ය.

Related posts

කෝටි 100 කුඩු ජාවාරමේ කප්පිත්තා, මොහොමඩ් මුවාස් කටුණායකදී අල්ලයි

colombotoday

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

colombotoday

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපිරීමක්

colombotoday

තවත් ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය තහනම් කරමින් අද රාත්‍රියේදී ගැසට්ටුවක්

colombotoday

නායකත්වය සමග ගැටී කවුරුත් දිනුවේ නෑ – රනිල් එජාප පොඩ්ඩන්ට කියයි

colombotoday