Colombo Today Local News

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය තහනම් කරමින් අද රාත්‍රියේදී ගැසට්ටුවක්

අද (02) රාත්‍රියේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය සූදානම් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

උදය ගම්මන්පිල මහතා මෙම අනාවරණය කළේ, ‘මුළු රටම හරි මගට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවයේදීය.

Related posts

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday

අල්ලස් ගත් කම්කරු කාර්යාල නිලධාරි‌යා අත්අඩංගුවට

colombotoday

පවුලක දරුවන් ගණන නීතියෙන් සීමා කළ යුතුයි… බහු විවාහ බෑ – අන්තවාදය මඩින්න යෝජනා කෙරේ

colombotoday

පොලිසියට තග දැමූ සරසවි සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රිය අනතුරකින් හමුදා සෙබළුන් 4 දෙනෙක් මරුට !

colombotoday

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday