Colombo Today Local News

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන සැපයීම අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී ඔහු මේ බව පවසා ඇත.

ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා මෙහිදී එකඟත්වය පළ කර තිබේ.

රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බව ත්, ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව ත් එහිදී සාකච්ඡාවට ලක්වී ඇත‍.

Related posts

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

colombotoday

ඉංගිරියේ රිය අනතුරකින් තරුණයෝ දෙකක් මරුට

Admin

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ අවසන් කටයුතු හෙට

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday